රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කෙරෙයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කෙරෙයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කෙරෙයි

කර්තෘ Sagarika Chathumali

01 Jul, 2014 | 9:26 pm

ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කරනු ලැබ තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, වසර 3ක කාල සීමවක් සඳහා එම පත් කිරීම් සිදු කළ බව ය.

ඒ අනුව එහි නව සභාපතිවරයා වන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සත්‍යා හෙට්ටිගේ මහතා ය.

සෙසු සාමාජිකයින් ලෙස එස්. සි. මාන්නප්පෙරුම, ආනන්ද සෙනෙවිරත්න, එන්. එච්. පතිරණ, එස්. තිල්ව නඩරාජා, එස්. ඒ. මොහොමඩ් නාහියා, සුනිල් එස්. සිරිසේන, විශේඥ වෛද්‍ය අයි. එන්. සොයිසා යන මහත්වරුන් සහ කාන්ති විජේතුංග මහත්මිය පත්කර තිබේ.