යුධ ජයග්‍රහණය සැම විට ම භාවිත කළ හැකි උපක්‍රමයක් නොවෙයි – අමාත්‍ය වාසුදේව (VIDEO)

යුධ ජයග්‍රහණය සැම විට ම භාවිත කළ හැකි උපක්‍රමයක් නොවෙයි – අමාත්‍ය වාසුදේව (VIDEO)

කර්තෘ Sagarika Chathumali

01 Jul, 2014 | 9:39 pm

යුධ ජයග්‍රහණය සැම විට ම භාවිත කළ හැකි උපක්‍රමයක් නොවන බව ජාතික භා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මාධ්‍ය හමුව පැවැත්වුණේ ජූලි මස 14 වන දින සිට 20 වන දා දක්වා පැවැත්වීමට නියමිත සමාජ ඒකාබද්ධතා සතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ය.

පසුගිය දා ඇති වූ සිදුවීම් පිළිබඳව පළවන මත සම්බන්ධයෙන් එහිදී අමාත්‍යවරයා  අදහස් පළ කළේ ය.