ෂේන් වෝන් ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට දමා ගසයි

ෂේන් වෝන් ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට දමා ගසයි

ෂේන් වෝන් ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට දමා ගසයි

කර්තෘ Kumudu Jayawardana

26 Jun, 2014 | 1:31 pm

හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්, එංගලන්තයට අපූරු සරදමක් එල්ල කර තිබේ.

ඒ, twitter වෙබ් අඩවිය හරහා ය.

අද දිනයේදී විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය සඳහා එංගලන්ත ටෙනිස් ක්‍රීඩක ඇන්ඩි මරේ සහභාගි වීම සම්බන්ධයෙන් මෙම සරදම කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, ‘ඇන්ඩි මරේගේ වාසනාවට ඔහු අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සමග ක්‍රීඩා නොකරන බව’ ය.
shane warne tweet
ෂේන් වෝන් මෙම සරදම එල්ල කර ඇත්තේ, ශ්‍රී ලංකාව සමග පැවති එක්දින සහ ටෙස්ට් තරගාවලිවලින් එංගලන්තය පරාජයට පත්වීම සරදමට ලක් කිරීම සඳහා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]