රන්ටැඹේ රක්ෂිතයේ ගින්න නිවන්න ගුවන් හමුදාවේ සහය

රන්ටැඹේ රක්ෂිතයේ ගින්න නිවන්න ගුවන් හමුදාවේ සහය

රන්ටැඹේ රක්ෂිතයේ ගින්න නිවන්න ගුවන් හමුදාවේ සහය

කර්තෘ Chathuranga Rajapaksha

26 Jun, 2014 | 3:32 pm

කන්දකැටිය පොලිස් වසමට අයත් රන්දෙණිගල, රන්ටැඹේ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිළි මහතා සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්විම සඳහා ගුවන් හමුදාවේ සහය ඉල්ලා ඇති බව ය.

දැනට යුධ හමුදාව, පොලීසිය මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගින්න මැඩ පැවැත්වීමේ කටයුතුවල යෙදී සිටින බව ඔහු පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]