WEATHER ALERT! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්!

WEATHER ALERT! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්!

By Kumudu Jayawardana

Jun 17, 2014 | 1:34 pm

දිවයින අවට මුහුදු ප්‍රදේශවල නිරිත දිග මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 – 80ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින වටා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු වන බව ය.

මේ හේතුවෙන් මේ පිළිබඳව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවයි.

අනතුරු ඇඟවීමක්   කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව   නිරිත දිග මෝසම් සුළං   සුළං වේගය