සුරංගනා ලෝකවල ඉදන් බලය ඒකරාශි කරන්න ඉඩක් නැහැ- ෆොන්සේකා (VIDEO)

සුරංගනා ලෝකවල ඉදන් බලය ඒකරාශි කරන්න ඉඩක් නැහැ- ෆොන්සේකා (VIDEO)

කර්තෘ Sagarika Chathumali

04 Jun, 2014 | 10:21 pm

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඡන්ද පදනම පිළිබඳව අද පැවති උත්සවයකදී එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අදහස් පළ කළේ ය.

කිසිදු මැතිවරණයකදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ශක්තිය අමතක කර ඉදිරියට යා නොහැකි බව ව ද ෆොන්සේකා මහතා එහිදී පැවසී ය.

කෝට්ටේ පක්ෂ මූලස්ථානයේ පැවති මෙම උත්සවයේදී ඌව පළාත නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සම හා  ආසන සංවිධායකවරුන් 18 දෙනෙකුට
හා පළාත් සභා අපේක්ෂකයින් 4 දෙනෙකුට පත්වීම් ලිපි පිරි නැමිණ.