ඉන්දියාවේ ආකර්ෂණීය ම කාන්තාවන් අතර තුන් වන ස්ථානය ජැක්ලින් ෆර්නැන්ඩස්ට (PHOTOS)

ඉන්දියාවේ ආකර්ෂණීය ම කාන්තාවන් අතර තුන් වන ස්ථානය ජැක්ලින් ෆර්නැන්ඩස්ට (PHOTOS)

ඉන්දියාවේ ආකර්ෂණීය ම කාන්තාවන් අතර තුන් වන ස්ථානය ජැක්ලින් ෆර්නැන්ඩස්ට (PHOTOS)

කර්තෘ Kumudu Jayawardana

04 Jun, 2014 | 2:42 pm

ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තුන් වන ස්ථානය ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට හිමිව තිබේ.

ජැක්ලින් මෙම ස්ථානයට පත්ව ඇත්තේ, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) පුවත්පත කළ සමීක්ෂණයකිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජැක්ලින් ෆර්නැන්ඩස් පවසන්නේ, තමන් ඒ පිළිබඳව බෙහෙවින් සතුටු වන බව ය.

තමන් පිළිබඳව ඉන්දීය ජනතාව දක්වන ආකර්ෂණය තමාට ශක්තියක් බව ද ඇය සඳහන් කළා ය.

ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර පළමු ස්ථානය දීපිකා පාදුකෝන්ට හිමිව ඇති අතර දෙවන ස්ථානය කට්‍රිනා කයිෆ්ට හිමිව තිබේ.

Deepika-Padukone-

Katrina-Kaif

jaquelin2

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]