English
தமிழ்
කර්තෘ Kumudu Jayawardana
28 May, 2014 | 1:31 pm
බදුල්ල, දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල ගල් රැසක් කඩා වැටී තිබේ.
ප්රදේශ වාසීන් ප්රකාශ කළේ, මෙම නාය යාම අලුයම් කාලයේ සිදුවූ බව ය.
මේ හේතුවෙන් අද අලුයම 5.45ට බදුල්ලෙන් පිටත් වීමට තිබූ උඩරට මැණිකේ දුම්රිය ධාවනය නොකළ බව දුම්රිය ප්රධාන පාලක මැදිරිය පැවසීය.
29 Dec, 2018 | 08:53 PM
28 Aug, 2018 | 11:21 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS