ශ්‍රී ලංකා – එංගලන්ත තරගය පන්දුවාර 39කට සීමා කෙරේ

ශ්‍රී ලංකා – එංගලන්ත තරගය පන්දුවාර 39කට සීමා කෙරේ

ශ්‍රී ලංකා – එංගලන්ත තරගය පන්දුවාර 39කට සීමා කෙරේ

කර්තෘ Chathuranga Rajapaksha

22 May, 2014 | 9:48 pm

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් අනතුරු යළි ආරම්භ කර තිබේ.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් කණ්ඩායමක් සදහා තරගය පන්දුවාර 39කට සීමා කර තිබේ.

තරගය වර්ෂාවෙන් හේතුවෙන් නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙන එංගලන්තය පන්දුවාර 20යි පන්දු 4ක් අවසානයේදී කඩුලු
2ක් දැවී ලබාගෙන සිටින ලකුණු ගණන 101කි.

එංගලන්තයේ, ඕවල් පිටියේදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්තයට
ආරාධනා කළේය.