තායිලන්තයේ රාජ්‍ය බලය හමුදාව යටතට පවරා ගනී

තායිලන්තයේ රාජ්‍ය බලය හමුදාව යටතට පවරා ගනී

තායිලන්තයේ රාජ්‍ය බලය හමුදාව යටතට පවරා ගනී

කර්තෘ Chathuranga Rajapaksha

22 May, 2014 | 4:04 pm

තායිලන්ත රාජ්‍ය බලය හමුදාව යටතට පවරා ගත් බව එරට හමුදා ප්‍රධානියා පවසයි.

ඔහු රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ තායිලන්තය තුළ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා සාමය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ය.

මේ අතර තායිලන්තය තුළ හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව විදෙස් වාර්තා සඳහන් ක‍ළේය.

පසුගිය අඟහරුවාදා සිට බලපැවැත්වෙන පරිදි තායිලන්තය තුළ යුද නීතිය ද ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]