කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කර්තෘ Chathuranga Rajapaksha

22 May, 2014 | 5:17 pm

එංගලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්තයට ආරාධනා කළේය.

තරගය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලිය තරග 5කින් සමන්විතයි.