රජය‍ට එරෙහි විශ්වාසභංගය ගැන හෙළ උරුමයේ ස්ථාවරය පැහැදිලි කරයි (Video)

රජය‍ට එරෙහි විශ්වාසභංගය ගැන හෙළ උරුමයේ ස්ථාවරය පැහැදිලි කරයි (Video)

කර්තෘ Chathuranga Rajapaksha

21 May, 2014 | 4:32 pm

රජය‍ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමට සහභාගී නොවන බව ජාතික හෙළ උරුමය පවසයි.

අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය පාඨලී  චම්පික රණවක මහතා පැවසුවේ අදාළ යෝජනා‍වේ කරුණු ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පෙළඹවීමේ අරමුණින් එම ඡන්ද විමසීමට සහභාගී නොවන බව ය.

එය කිසිඳු බලපෑමක් මත ගත් තීරණයක් නොවන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]