රජයට ‍එරෙහි විශ්වාසභංග යෝජනාව: ඡන්ද විමසීම ඇරඹේ

රජයට ‍එරෙහි විශ්වාසභංග යෝජනාව: ඡන්ද විමසීම ඇරඹේ

රජයට ‍එරෙහි විශ්වාසභංග යෝජනාව: ඡන්ද විමසීම ඇරඹේ

කර්තෘ Chathuranga Rajapaksha

21 May, 2014 | 5:07 pm

ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය බෙදා හැරීම තුරන් කිරීම සඳහා කිසිඳු හරවත් ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවට මෙම විශ්වාසභංග යෝජනාව මගින් ආණ්ඩුවට චෝදනා කරනු ලැබේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 30 දෙනෙකුගේ අත්සනින් යුත් එම විශ්වාසභංග යෝජනාව පසුගිය පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]