පොළොන්නරුවේ ඉසෙඩ් ඩී ඇළට වැටුණු වන අලියා (Video)

පොළොන්නරුවේ ඉසෙඩ් ඩී ඇළට වැටුණු වන අලියා (Video)

කර්තෘ Chathuranga Rajapaksha

21 May, 2014 | 10:22 pm

පොළොන්නරුව, මාදුරු ඔය ජලාශයෙන් මහවැලි බී කලාපයට ජලය සපයන ඉසෙඩ් ඩී ඇළ මාර්ගයට ඊයේ රාත්‍රියේ  වන අලියෙකු වැටී තිබේ.

සති කිහිපයක සිට වීරාණ ගම්මානයේ වන අලි සිව් දෙනකු සැරි සරමින් සිටි  බවත් ඉන් එක් අයෙක් එලෙස ඇළට වැටී ඇති බවත් අප වාර්තාකරු පැවසීය.

කෙසේ වෙතත් අද පෙරවරුවේ අරලගන්විල,වෙහෙරගල වන ජීවි නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මෙම වන අලියා බේරාගැනීමේ මෙහෙයුම දියත් කළේය.‍

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]