අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත් භාර ගැනීම අද සිට

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත් භාර ගැනීම අද සිට

කර්තෘ Kumudu Jayawardana

20 May, 2014 | 10:50 am

2014 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත් භාර ගැනීම අද ආරම්භ විය.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ, අයදුම් පත් භාර ගැනීම මාසයක කාලයක් සිදු කරන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]