MH370 අතුරුදන් වීම ත් සමග ඉන්දීය සිවිල් ගුවන් සේවාවන්ට අලුත් රෙගුලාසි

MH370 අතුරුදන් වීම ත් සමග ඉන්දීය සිවිල් ගුවන් සේවාවන්ට අලුත් රෙගුලාසි

MH370 අතුරුදන් වීම ත් සමග ඉන්දීය සිවිල් ගුවන් සේවාවන්ට අලුත් රෙගුලාසි

කර්තෘ Kumudu Jayawardana

07 May, 2014 | 3:31 pm

MH370 අතුරුදන් වීම ත් සමග ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා සඳහා නව රෙගුලාසි හඳුන්වා දීමට එරට සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය පියවර ගෙන තිබේ.

එහිදී ගුවන් යානා ගුවන්ගත වීමෙන් පසුව Aircraft Communications Addressing and Reporting System (ACARS) හෝ Automatic Dependent Surveillance – Broadcast (ADS-B) යන සන්නිවේදන විධික්‍රම භාවිත කරන ලෙස උපදෙස් දී තිබේ.

මෙම සන්නිවේදන ක්‍රම මගින් ආවරණය නොවන ප්‍රදේශ සඳහා විකල්ප ක්‍රම භාවිත කරන ලෙස ද දැනුම් දී ඇත.

මෙහි අරමුණ වී ඇත්තේ, ගුවන් යානා පැහැර ගැනීම් සහ අනතුරු සිදුවීම් අවම කර ගැනීම ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]