හෙට ජනපතිගෙන් කෙලින් ම ප්‍රශ්න අහමු!

හෙට ජනපතිගෙන් කෙලින් ම ප්‍රශ්න අහමු!

හෙට ජනපතිගෙන් කෙලින් ම ප්‍රශ්න අහමු!

කර්තෘ Kumudu Jayawardana

07 May, 2014 | 2:32 pm

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න විමසීමට ඕනෑ ම පුද්ගලයෙකුට අවස්ථාවක් හිමිව තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ නිල Twitter වෙබ් පිටුවෙහි දැක්වෙන්නේ, හෙට පෙරවරු 11.30 සිට හම්බන්තොටදී පැවැත්වෙන ලෝක තරුණ සමුළුවට සමගාමීව Twitter වෙබ් අඩවිය හරහා මෙම ප්‍රශ්න විමසීම ත්, පිළිතුරු ලබා දීම ත් සිදු කෙරෙන බව ය.

ඒ සඳහා ප්‍රශ්න යොමු කරන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

President-Twitter-Qn-A