ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

කර්තෘ Sagarika Chathumali

07 May, 2014 | 10:33 pm

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස විනිසුරුවරුන් තිදෙනෙකු අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දී තිබේ.

මෙලෙස දිවුරුම් දී ඇත්තේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ, අභියාචානාධිකරණයේ විනිසුරු සරත් ද අබෲ සහ ජනාධිපති නීතිඥ ප්‍රියන්ත සමරකෝන් යන මහත්වරුන් ය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ඔවුන් දිව්රුම් දුන් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]