ලෝක තරුණ සමුළුවේ මුද්දරය නිකුත් කෙරේ (Pictures)

ලෝක තරුණ සමුළුවේ මුද්දරය නිකුත් කෙරේ (Pictures)

ලෝක තරුණ සමුළුවේ මුද්දරය නිකුත් කෙරේ (Pictures)

කර්තෘ Chathuranga Rajapaksha

07 May, 2014 | 12:58 pm

2014 ලෝක තරුණ සමුළුව වෙනුවෙන් මුල්දින කවරයක් සහ මුද්දරයක් අද නිකුත් කෙරිණ.

ඒ, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවය පැවැත්විය.

WCY 2014 (16)

අදාළ අවස්ථාවට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු සහ  ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා  සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

WCY 2014 (2) WCY 2014 (3) WCY 2014 (4)

ඊට අමතරව දෙස් විදෙස් තරුණ නියෝජිතයින් රැසක් ද උත්සවයට සහභාගි වූහ.

විවිධ පාසල් නියෝජනය කරමින් සිසු සිසුවියන් රැසක් ද සහභාගී වීම විශේෂත්වයකි.

WCY 2014 (5) WCY 2014 (6) WCY 2014 (7) WCY 2014 (9) WCY 2014 (10) WCY 2014 (11) WCY 2014 (12) WCY 2014 (13) WCY 2014 (14) WCY 2014 (15) WCY 2014 (17) WCY 2014 (18)

 

Pics by Newsfirst Digital