මුත්තයියා මුරලිදරන් තව ත් සමු ගැනීමකට සූදානම්

මුත්තයියා මුරලිදරන් තව ත් සමු ගැනීමකට සූදානම්

මුත්තයියා මුරලිදරන් තව ත් සමු ගැනීමකට සූදානම්

කර්තෘ Kumudu Jayawardana

07 May, 2014 | 4:49 pm

ලොව විශිෂ්ට‍තම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

ඔහු ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙය සිය අවසන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය විය හැකි බව ය.

මුත්තයියා මුරලිදරන් මේ වන විට 42 වන වියේ පසුවේ.

මෙවර ඔහු නියෝජනය කරනුයේ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම යි.

ටෙස්ට් කඩුලු 800ක් බිඳ හෙළා ඇති ඔහු වැඩි ම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස ද වාර්තා අතරට එක්ව සිටී.