පොලිස් බල්ලෙක් සැකකරුවෙකුගේ බෙල්ල සපා කයි (CCTV) දර්ශන

පොලිස් බල්ලෙක් සැකකරුවෙකුගේ බෙල්ල සපා කයි (CCTV) දර්ශන

කර්තෘ Sagarika Chathumali

07 May, 2014 | 6:49 pm

එංගලන්තයේ සමර්සට් ප්‍රාන්තයේදී අත්අඩංගුවට පත් සැකකරුවෙකු පොලිස් සුනඛයෙකු විසින් සපා කන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය ඔස්සේ විකාශය කර තිබේ.

මෙම අවස්ථාවේ අදාළ සැකකරු උඩුකය නිරුවතින් සිටින අතර පොලිස් සුනඛයා ‍ඔහුගේ ගෙල පෙදෙස සපා කන අකාරය දැක ගත හැකි ය.

සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ති‍බේ.