ගලක් පෙරළී අයෙක් මරුට (VIDEO)

ගලක් පෙරළී අයෙක් මරුට (VIDEO)

කර්තෘ Sagarika Chathumali

07 May, 2014 | 5:08 pm

අවිස්සාවේල්ල, කොටහැරකන්ද ප්‍රදේශයේදී ගලක් පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, පෙරවරු 10.45 ට පමණ එම අනතුර සිදුව ඇති බව ය.

අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45ක පුද්ගලයෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]