19 හැවිරිදි කැනේඩියානු තරුණයෙක් ඉන්ටර්නෙට් ආරක්ෂාවට තර්ජනයක් වෙයි

19 හැවිරිදි කැනේඩියානු තරුණයෙක් ඉන්ටර්නෙට් ආරක්ෂාවට තර්ජනයක් වෙයි

19 හැවිරිදි කැනේඩියානු තරුණයෙක් ඉන්ටර්නෙට් ආරක්ෂාවට තර්ජනයක් වෙයි

කර්තෘ Kumudu Jayawardana

17 Apr, 2014 | 9:37 am

ඉන්ටර්නෙට් ආරක්ෂණ ක්‍රමවේදයක් හරහා ලොව පළමු වරට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමේ පුවතක් කැනඩාවෙන් වාර්තා වේ.

මෙය සිදු කර ඇත්තේ, 19 හැවිරිදි ඔන්ටාරියෝහි පදිංචි තරුණයෙකි.

ඔහු ඉන්ටර්නෙට් ආරක්ෂණ ක්‍රමවේදයක් වන Heartbleed Internet security bug තුළට පිවිස මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර තිබේ.

ස්ටීවන් ආතර් සෝලිස් නමැති ඔහු එම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ, කැනඩාවේ බදු ඒජන්සියක වෙබ් අඩවියකට ය.

මේ සම්බන්ධයෙන් ඔහු නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්ටර්නෙට් ආරක්ෂණ ක්‍රමවේදයක් හරහා සයිබර් ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]