මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි

ශාරුක් ඛාන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ‘බයිට්’ කරයි (Video)

ශාරුක් ඛාන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ‘බයිට්’ කරයි (Video)

කර්තෘ Kumudu Jayawardana

17 Apr, 2014 | 12:32 pm

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ 7 වන අදියරේ සමාරම්භය සනිටුහන් කිරීමේ විශේෂ උත්සවයක් ඊයේ පැවැත්විණි.

එහිදී බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්, මහේන්ද්‍ර සිං දෝනි, විරාට් කෝලි ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් හාස්‍යයට ලක් කළේ ය.

මෙම උත්සවයට බොලිවුඩ් නළු නිළියන් රැසක් ද සහභාගි වූහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]