අම්බලන්ගොඩ නිවසක සාදයකට වෙඩි ප්‍රහාරයක් (VIDEO)

අම්බලන්ගොඩ නිවසක සාදයකට වෙඩි ප්‍රහාරයක් (VIDEO)

කර්තෘ Sagarika Chathumali

15 Apr, 2014 | 4:35 pm

අම්බලන්ගොඩ, ලිවිස්ටන්වත්ත, තිලකපුර ප්‍රදේශයේ නිවසක සාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය ගොස් තව ත් අයෙකු තුවාල ලබා තිබේ.


පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 9.30ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බව ය.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු පොල්වත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් පසු පලා ගිය සැකකරු සෙයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය.