හෙරොයින් ජාවාරම්කරුවන් ඇතුළු 9ක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම්කරුවන් ඇතුළු 9ක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම්කරුවන් ඇතුළු 9ක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

13 Apr, 2014 | 12:23 pm

හෙරොයින් ජවාරමේ නිරත වූ පුද්ගලයින් 9 දෙනෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය පැවසුවේ,  අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර හෙරොයින් ජාවාරම් කරුවන්3 දෙනෙකු සිටින බව ය.

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් හෙරොයින් මිලදි ගැනීම සඳහා පැමිණ සිටි අය බව පොලීසිය සඳහන් කළේ ය.

ඊයේ රාත්‍රියේදී කරන ලද විශේෂ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සතුව තිබි හෙරෝයින් මිලි ග්‍රෑම් 2600 පොලීසියට භාරයට ගත් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]