දීපිකා පල්ලිකාල් අවසන් තරගයට සුදුසුකම් ලබයි

දීපිකා පල්ලිකාල් අවසන් තරගයට සුදුසුකම් ලබයි

දීපිකා පල්ලිකාල් අවසන් තරගයට සුදුසුකම් ලබයි

කර්තෘ Sagarika Chathumali

13 Apr, 2014 | 11:57 am

ඉන්දියාවේ අංක එකේ ස්කොෂ් ක්‍රීඩිකා දීපිකා පල්ලිකාල් ටෙක්සස් විවෘත ස්කොෂ් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා ය.

ඒ අවසන් පූර්ව තරගයේදී ලොව 8 වැනි ස්ථානයේ පසුවන අයර්ලන්තයේ මැඩලින් පෙරී පරාජය කරමිනි.

දීපිකා ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීම්වල සිටින්නේ, 12 වන ස්ථානයේ ය.

ඇය හොරට ඔලේ නිෂ්පාදනවල වෙළෙඳ තානාපතිවරිය ලෙස ද කටයුතු කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]