ගෝපි, තේවියන් හා අප්පන් මෙහෙය වූ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සහය පතයි

ගෝපි, තේවියන් හා අප්පන් මෙහෙය වූ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සහය පතයි

ගෝපි, තේවියන් හා අප්පන් මෙහෙය වූ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සහය පතයි

කර්තෘ Sagarika Chathumali

13 Apr, 2014 | 12:52 pm

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන විනයාගම් සහ නැදියවන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මොවුන් පසුගිය දා හමුදා වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වු ගෝපි, තේවියන් හා අප්පන් නැමති එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් මෙහෙයවා ඇති බව ය.

විනයාගම් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.