English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
13 Apr, 2014 | 12:52 pm
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන විනයාගම් සහ නැදියවන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමට තීරණය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මොවුන් පසුගිය දා හමුදා වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වු ගෝපි, තේවියන් හා අප්පන් නැමති එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් මෙහෙයවා ඇති බව ය.
විනයාගම් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
10 May, 2018 | 03:39 PM
24 May, 2017 | 06:32 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS