ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්දවලින් ජයගත් අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව

ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්දවලින් ජයගත් අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව

ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්දවලින් ජයගත් අපේක්ෂකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව

කර්තෘ Kumudu Jayawardana

31 Mar, 2014 | 3:01 pm

එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 13)

1. ශාන් විජේලාල් ද සිල්වා – 95,861
2. යූ.ජී.ඩී. ආරියතිලක  – 48,289
3. සම්පත් අතුකෝරළ – 42,532
4. රන්දිම ගමගේ  – 38,162
5. ඒ.ජී.සී. පියසිරි – 29,867
6. චානක මාදුගොඩ – 29,464
7. බද්දේගම සමිත හිමි – 28,625
8. ගීතා කුමාරසිංහ – 26,932
9. ඉසුරු දොඩංගොඩ – 23,920
10. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර – 23, 643
11. චානක සාලිය මෙන්ඩිස් – 22,281
12. ආරයවංශ සම්මු – 22,035
13. චමිලි විදානාච්චි – 21,743

එක්සත් ජාතික පක්ෂය (ආසන 6)

1. බන්දුල බණ්ඩාරිගොඩ  – 32,030
2. වි‍ජේපාල  හෙට්ටිආරච්චි – 23,477
3. අශෝක ධනවංශ ද සිල්වා – 21, 854
4. සුනිල් සේනානායක – 19,182
5. බන්දුල ජයවීර – 16,830
6. ජයසිරි නානායක්කාර – 16,350

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ආසන 2)

1. අමරසිරි කුරුවගේ – 8,336
2. පත්මසිරි ද සිල්වා  – 6,062

ජනතා විමුක්ති පෙරමුණ (ආසන 1)

1. නලින් හේවගේ -10,009

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]