ශ්‍රී ලංකාව සම්බන්ධ අමෙරිකානු යෝජනාව ට පක්ෂව සහ විපක්ෂව ඡන්දය දුන් රටවල් (Special Report)

ශ්‍රී ලංකාව සම්බන්ධ අමෙරිකානු යෝජනාව ට පක්ෂව සහ විපක්ෂව ඡන්දය දුන් රටවල් (Special Report)

කර්තෘ Chathuranga Rajapaksha

27 Mar, 2014 | 7:32 pm

අමෙරිකාව ප්‍රමුඛ රටවල් 5 ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව අද පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ සම්මත විය.

යෝජනාවට පක්ෂව රටවල් 23ක් ඡන්දය භාවිත කළ අතර යෝජනාව ට විපක්ෂව ඡන්දය භාවිත කළ රටවල් ගණන 12කි.

ඡන්ය භාවිත කිරීමෙන් වැළකී සිටි රටවල් ගණන 12කි.

ඡන්දය භාවිත නොකළ රටවල් අතරට ඉන්දියාව ද අයත් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට පක්ෂව සහ විපක්ෂව ඡන්දය භාවිත කළ රටවල්වල නම් පහත දැක්වේ.

යෝජනවාට පක්ෂව ඡන්දය භාවිත කළ රටවල්

01. ආර්ජන්ටිනාව
02. ඔස්ට්‍රියාව
03. බෙනින්
04.බොට්ස්වානා
05. බ්‍රසීලය
06. චිලී
07. කොස්ටාරිකා
08. කොටේ ඩිවයිරෝ
09. චෙක් රිපබ්ලිකන්
10. එස්ටොනියා
11. ප්‍රංශය
12. ජර්මනිය
13. අයර්ලන්තය
14. ඉතාලිය
15. මෙක්සිකෝව
16. මොන්ටිනීග්‍රෝව
17. පේරු
18. ප්‍රජාතන්ත්‍රවාදී කොරියාව
19. රුමේනියාව
20. සියෙරා ලියෝන්
21. මැසිඩෝනියාව
22. බ්‍රිතාන්‍ය
23. අමෙරිකාව

යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළ රටවල්

01. ඇල්ජීරියාව
02. චීනය
03. කොංගෝව
04. කියුබාව
05. කෙන්යාව
06. මාලදිවයින
07. පකිස්ථානය
08. රුසියාව
09. සවුදි අරාබිය
10. එක්සත් අරාබි එමීර් රාජ්‍යය
11. වෙනිසුවෙලාව
12. වියට්නාම්

ඡන්ය භාවිත කිරීමෙන් වැළකී සිටි රටවල්

01. බුර්කිනා ෆැසෝ
02. ඉතියෝපියාව
03. ගැබෝන්
04. ඉන්දියාව
05. ඉන්දුනීසියාව
06. ජපානය
07. කසකස්ථානය
08. කුවේටය
09. මොරොක්කෝව
10. නැමීබියාව
11. පිලිපීනය
12. දකුණු අප්‍රිකාව

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ සාකච්ඡා කළ ආකාරය ඇතුලත් සම්පූර්ණ දර්ශන පෙළ පහත දැක්වේ.

 

 

 

 

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]