ලක්ෂ 80ක රත්‍රං රාජසන්තකයි

ලක්ෂ 80ක රත්‍රං රාජසන්තකයි

ලක්ෂ 80ක රත්‍රං රාජසන්තකයි

කර්තෘ Chathuranga Rajapaksha

27 Mar, 2014 | 4:44 pm

නීති විරෝධීව බැංගලෝර් බලා රැගෙන යාමට තැත් කළ රත්‍රං තොගයක් අද රේගුව විසින් රාජසන්තක කරනු ලැබිණි.

ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් රැගෙන යාමට

උත්සාහ කිරීමේදී රේගු අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට පත් සැකකරුවන් සන්තකයේ තිබී අර්ධ ලෙස නිම කළ රත්‍රං මාල 10 ක් සොයාගෙන තිබේ.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 4 බැගින් දඩ නියම කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]