දකුණු අප්‍රිකාව ට එරෙහිව නෙදර්ලන්තය කාසියේ වාසිය ජය ගනී

දකුණු අප්‍රිකාව ට එරෙහිව නෙදර්ලන්තය කාසියේ වාසිය ජය ගනී

දකුණු අප්‍රිකාව ට එරෙහිව නෙදර්ලන්තය කාසියේ වාසිය ජය ගනී

කර්තෘ Chathuranga Rajapaksha

27 Mar, 2014 | 2:49 pm

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළේය.

තරගය බංග්ලාදේශයේ චිතගොංහිදී පැවැත්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]