ජිනීවා ඡන්දය පැරදුණාට අපට ප්‍රශ්නයක් නැහැ – ජනපති (Video)

ජිනීවා ඡන්දය පැරදුණාට අපට ප්‍රශ්නයක් නැහැ – ජනපති (Video)

කර්තෘ Chathuranga Rajapaksha

27 Mar, 2014 | 8:54 pm

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් ඡන්ද ප්‍රචාරක රැළිය ඊයේ පස්වරුවේ දෙබරවැව ප්‍රදේශයේදී පැවැත්විය.

ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී ජනාධිපතිවරයා ජිනීවා ඡන්දය පිළිබඳ සිය අදහස් පළ කළේය.

[quote]27වැනිදා ඡන්දය එයාල දින්නට අපිට ප්‍රශ්නයක්ද? ජිනීවාවල තියෙන ඡදන්දය.අපිට කිසි ප්‍රශ්නයක්නෑ.හැබැයි 29 වැනිදා තියෙන ඡන්දෙ අපි දිනනවා කියන එකත් අපි ඒ අයට කියන්න ඕන[/quote]