කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ට අපහාස කළ පොලිස් සැරයන් රිමාන්ඩ්

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ට අපහාස කළ පොලිස් සැරයන් රිමාන්ඩ්

කර්තෘ Chathuranga Rajapaksha

27 Mar, 2014 | 10:35 pm

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අපහාස වන සේ බැන තර්ජනය කළ බව පවසමින් සැකපිට අත්අඩංගුවට ගත් මහරගම පොලීසියේ රථවාහන අංශයේ සැරයන්වරයෙකු ලබන දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ එම සැරයන්වරයා අද නුගේගෝඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.