86 වන ඔස්කා සම්මාන උළෙලේ සම්මාන ලැයිස්තුව (Photos)

86 වන ඔස්කා සම්මාන උළෙලේ සම්මාන ලැයිස්තුව (Photos)

86 වන ඔස්කා සම්මාන උළෙලේ සම්මාන ලැයිස්තුව (Photos)

කර්තෘ Kumudu Jayawardana

03 Mar, 2014 | 11:53 am

86 වන ඔස්කා සිනමා සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී පැවැත්විණි.

එහිදී සම්මානයට පාත්‍ර වූ නිර්මාණ සහ නිර්මාණකරුවන් පහත දැක්වේ.

හොඳ ම චිත්‍රපටය:  12 Years a Slave

හොඳ ම අධ්‍යක්ෂ: අල්ෆොන්සෝ ක්වරන් – Gravity

හොඳ ම නළුවා: මැතිව් මැකොන්ගායි – Dallas Buyers Club

matthew-mcconaughey

හොඳ ම නිළිය: කේට් බ්ලැන්ෂි – Blue Jasmine

Cate Blanchett

හොඳ ම සහය නළුවා: ජරෙඩ් ලෙටෝ – Dallas Buyers Club

හොඳ ම සහය නිළිය: ලුපිටා යොංගෝ – 12 Years a Slave

හොඳ ම අනුවර්තිත තිර රචනය: 12 Years a Slave

හොඳ ම ස්වීය තිර රචනය: Her

හොඳ ම සජීවීකරණ චිත්‍රපටය: Frozen

හොඳ ම ඇඳුම් නිර්මාණය: The Great Gatsby

හොඳ ම සංස්කරණය: Gravity

හොඳ ම විදෙස් චිත්‍රපටය: The Great Beauty (Italy)

හොඳ ම වේෂ නිරූපණය: Dallas Buyers Club

හොඳ ම ස්වීය ගීතය: Let It Go – Frozen

හොඳ ම ශබ්ද පරිපාලනය: Gravity

Oscars-2014-2 Oscars-2014