ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

කර්තෘ Chathuranga Rajapaksha

03 Mar, 2014 | 1:15 pm

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගය බංග්ලාදේශයේ මීර්පූර්හිදී පැවැත්වේ.

සිය කුළුදුල් දරුවා දැකගැනීම සදහා යළි දිවයිනට පැමිණීම හේතුවෙන් සචිත්‍ර සේනානායක අද තරගයට සහභාගී නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]