වහා ම යටත් වන්නැයි, රුසියාව යුක්‍රේන හමුදා බලඇණියට දන්වයි

වහා ම යටත් වන්නැයි, රුසියාව යුක්‍රේන හමුදා බලඇණියට දන්වයි

වහා ම යටත් වන්නැයි, රුසියාව යුක්‍රේන හමුදා බලඇණියට දන්වයි

කර්තෘ Sagarika Chathumali

03 Mar, 2014 | 10:49 pm

හෙට ග්‍රිනිච් වේලාවෙන් අලුයම 3 ට පෙර ක්‍රයිමියාවේ සිටින යුක්රේන හමුදා බලඇණි යටත්විය යුතු බවට රුසියානු හමුදාව තමන්ට දන්වා ඇතැයි යුක්රේන හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය පවසයි.

එසේ යටත් නොවුණ හොත් ප්‍රහාරයක් එල්ල කරන බවට රුසියාව තර්ජනය කර ඇතැයි ද එම වාර්තාවල සඳහන් ය.

එහි සදහන් වන්නේ අදාළ දැනුම් දීම කර ඇත්තේ රුසියාවේ කලුමුහුදු නාවුක බල ඇණියේ අණ දෙන නිලධාරී ඇලෙක්සැන්ඩර් විට්කෝ බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]