හලාවත 17 හැවිරිදි තරුණියක් පෙම් පළහිලව්වකට සිරුරට ගිනි තබා ගනී

හලාවත 17 හැවිරිදි තරුණියක් පෙම් පළහිලව්වකට සිරුරට ගිනි තබා ගනී

හලාවත 17 හැවිරිදි තරුණියක් පෙම් පළහිලව්වකට සිරුරට ගිනි තබා ගනී

කර්තෘ Kumudu Jayawardana

25 Feb, 2014 | 11:25 am

හලාවත, ටාලඩියඇල්ල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියක් සිය සිරුරට ගිනි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ ඇය එලෙස සිය සිරුරට ගිනි තබාගෙන ඇති බව ය.

පිළිස්සීමෙන් තුවාල ලද ඇය රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

පොලිසිය පැවසුවේ, ප්‍රේමසබඳතාවක් ඊට හේතු වී ඇති බවට සැකකරන බව ය.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]