ලහිරු තිරිමාන්නගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි

ලහිරු තිරිමාන්නගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි

ලහිරු තිරිමාන්නගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි

කර්තෘ Kumudu Jayawardana

25 Feb, 2014 | 4:14 pm

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් කතරගාවලියේ පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු තරගයේදී ලහිරු තිරිමාන්න ශතකයක් වාර්තා කළේ ය.

ඒ, පන්දු 110කට මුහුණ දෙමිනි.

ඔහු ලකුණු 102ක් රැස් කිරීමට සමත් වූ අතර ඊට එක් 6 පහරක් සහ 4 පහර 11ක් ඇතුළත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]