මොරටුව, රාවතාවත්තේ ඉඩමක මිනිස් හිස් කබලක්

මොරටුව, රාවතාවත්තේ ඉඩමක මිනිස් හිස් කබලක්

මොරටුව, රාවතාවත්තේ ඉඩමක මිනිස් හිස් කබලක්

කර්තෘ Kumudu Jayawardana

25 Feb, 2014 | 10:41 am

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයෙන් මිනිස් හිස් කබලක් හමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම හිස් කබල රාවතාවත්ත, වේළුවනාරාමය පාරේ ඉඩමක තිබී හමුවූ බව ය.

මොරටුව පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]