ආසියා කුසලාන එක්දින තරගාවලිය අද ඇරඹෙයි: පළමු තරගය ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර

ආසියා කුසලාන එක්දින තරගාවලිය අද ඇරඹෙයි: පළමු තරගය ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර

ආසියා කුසලාන එක්දින තරගාවලිය අද ඇරඹෙයි: පළමු තරගය ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර

කර්තෘ Kumudu Jayawardana

25 Feb, 2014 | 9:06 am

ආසියා කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද බංග්ලාදේශයේදී ආරම්භ වේ.

තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත ය.

පකිස්ථාන කණ්ඩායම මිස්බා උල් හක් විසින් මෙහෙයවනු ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනුයේ, ඇන්ජලෝ මැතිව්ස් ය.

මෙම තරගය බංග්ලාදේශයේ ෆටුල්ලාහි ඛාන් ෂහෙබ් ඔස්මන් අලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

fatullah stadium

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]