අද තරගයෙන් ඩිල්ෂාන් ඉවතට

අද තරගයෙන් ඩිල්ෂාන් ඉවතට

අද තරගයෙන් ඩිල්ෂාන් ඉවතට

කර්තෘ Kumudu Jayawardana

25 Feb, 2014 | 11:38 am

අසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වන පකිස්ථානය සමග අද පැවැත්වෙන තරගයට තිලකරත්න ඩිල්ෂාන් සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

කෙසේ වෙතත්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන අද තරගයට සහභාගි වනු ඇත.

තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට කැඳවා ඇත්තේ, ලහිරු තිරිමාන්න ය.

ඩිල්ශාන්, පසුගිය බංග්ලාදේශ තරගාවලියේදී අබාධයකට ලක් විය.