ගංගාරාමයේ නවම් මහා පෙරහැර ඇරඹේ

ගංගාරාමයේ නවම් මහා පෙරහැර ඇරඹේ

කර්තෘ Chathuranga Rajapaksha

14 Feb, 2014 | 8:14 pm

කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 35 වන නවම් මහා පෙරහැර වීථි සංචාරය කිරීම මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.

පෙරහැර ආරම්භ කිරිමේ අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියහ.

නවම් මහා පෙරහැර නැරඹීම සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් එක්ව සිටිති.


 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]