පන්නිපිටිය, පොල්වත්ත මංසන්ධියේ ත්‍රිරෝද රථයේ තිබූ මළ සිරුර (වීඩියෝ)

පන්නිපිටිය, පොල්වත්ත මංසන්ධියේ ත්‍රිරෝද රථයේ තිබූ මළ සිරුර (වීඩියෝ)

කර්තෘ Kumudu Jayawardana

12 Feb, 2014 | 11:24 am

පන්නිපිටිය, පොල්වත්ත මංසන්ධියේ ත්‍රිරෝද රථයක් තුළ තිබූ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද සොයා ගැනිණි.

පොලීසිය සඳහන් කළේ, මළ සිරුර පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බව ය.

එය ඝාතනයක් ද එසේ නැතහොත් ස්වාභාවික මරණයක් ද යන්න පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වීමට නියමිත ය.