පන්නිපිටියේ ත්‍රිරෝද රථයක තිබූ මළ සිරුර පිළිබඳ තොරතුරු හෙළි වෙයි

පන්නිපිටියේ ත්‍රිරෝද රථයක තිබූ මළ සිරුර පිළිබඳ තොරතුරු හෙළි වෙයි

පන්නිපිටියේ ත්‍රිරෝද රථයක තිබූ මළ සිරුර පිළිබඳ තොරතුරු හෙළි වෙයි

කර්තෘ Sagarika Chathumali

12 Feb, 2014 | 5:12 pm

පන්නිපිටිය, පොල්වත්ත මංසන්ධියේ ත්‍රිරෝද රථයක් තුළ තිබියදී හමු වූ පුද්ගල මළ සිරුර සම්බන්ධයෙන් අනන්‍යතාව තහවුරු වී තිබේ.

පොලීසිය පැවසුවේ, එම මළ සිරුර මහියංගණය ප්‍රදේශයේ පදිංචි සුරංග කුමාර (40) නැමැත්තෙකුගේ බවට හඳුනා ගෙන ඇති බව ය.

අදළ මළ සිරුරේ කැපුම් තුවාල දක්නට ඇති බව ද පොලීසිය පැවසී ය.

මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වීමට නියමිත ව ඇත.