චීනයේ ප්‍රබල භූ කම්පනයක්

චීනයේ ප්‍රබල භූ කම්පනයක්

චීනයේ ප්‍රබල භූ කම්පනයක්

කර්තෘ Sagarika Chathumali

12 Feb, 2014 | 6:14 pm

චීනයේ ෂින්හුවා ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව එහි ප්‍රබළත්වය මැග්නිටියුට් ඒකක 6.8ක් ලෙස වාර්තා වන වන බව ය.

භූ කම්පනයෙන් සිදු ව ඇති හානි පිළිබඳ මෙතක් තෙරතුරු වාර්තා වී නොමැත.