English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
26 Jan, 2014 | 8:37 pm
රටට සහ ජාතියට සෙත්පතා ගම්පහ දිස්ත්‍රික් පාසල් දරුවන්ගේ දැනුම වර්ධනය කිරිමේ අරමුණින් ඊයේ පස්වරුවේ යක්කල දී ශාන්ති කර්මයක් පැවැත්විය.
ගම්පහ අධ්‍යාපන කලාපය සංවිධාන කළ එම ‘කොහොඹා යක් කංකාරිය’ ශාන්ති කර්මය පැවැත්වුණේ, යක්කල චන්ද්‍රජෝති විදුහල් ක්‍රීඩාංගණයේදී ය.
දේශීය වෛද්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා
[quote]මෙය අධ්‍යාපන අංශයේත් එක් අංශයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්[/quote]
නීතිඥ සුසාර දිනාල් මහතා
[quote]කිසිම රටක දකින්ට නොලැබෙන ආකාරයේ සංස්කෘතිකාංග ගණනාවකට උරුමකම් කියන ජාතියක් වන අපි විශේෂයෙන්ම මෑත කාලීනව සිදුවෙලා තියෙන මේ සමාජ සංස්කෘතික දියුණුවත් එක්කලා අපේ බොහොමයක් සංස්කෘතික අංග අපේ සමාජයෙන් ඈත්වෙමින් පවතිනවා.[/quote]
17 Aug, 2018 | 07:15 AM
13 Jun, 2015 | 04:27 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS