ලෝකයේ කිසිම රටක නැති සංස්කෘතිකාංග ගණනාවකට අපි උරුමකම් කියනවා – නීතීඥ සුසාර දිනාල්

ලෝකයේ කිසිම රටක නැති සංස්කෘතිකාංග ගණනාවකට අපි උරුමකම් කියනවා – නීතීඥ සුසාර දිනාල්

කර්තෘ Chathuranga Rajapaksha

26 Jan, 2014 | 8:37 pm

රටට සහ ජාතියට සෙත්පතා ගම්පහ දිස්ත්‍රික් පාසල් දරුවන්ගේ දැනුම වර්ධනය කිරිමේ අරමුණින් ඊයේ පස්වරුවේ යක්කල දී ශාන්ති කර්මයක් පැවැත්විය.

ගම්පහ අධ්‍යාපන කලාපය සංවිධාන කළ එම ‘කොහොඹා යක් කංකාරිය’ ශාන්ති කර්මය පැවැත්වුණේ, යක්කල චන්ද්‍රජෝති විදුහල් ක්‍රීඩාංගණයේදී ය.

දේශීය වෛද්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා

[quote]මෙය අධ්‍යාපන අංශයේත් එක් අංශයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්[/quote]

නීතිඥ සුසාර දිනාල් මහතා

[quote]කිසිම රටක දකින්ට නොලැබෙන ආකාරයේ සංස්කෘතිකාංග ගණනාවකට උරුමකම් කියන  ජාතියක් වන අපි  විශේෂයෙන්ම මෑත කාලීනව සිදුවෙලා තියෙන  මේ සමාජ සංස්කෘතික දියුණුවත් එක්කලා අපේ බොහොමයක් සංස්කෘතික අංග අපේ  සමාජයෙන් ඈත්වෙමින් පවතිනවා.[/quote]