මා ඔයෙන් මිනිස් හිස් කබල් 3ක් මතු වෙයි

මා ඔයෙන් මිනිස් හිස් කබල් 3ක් මතු වෙයි

මා ඔයෙන් මිනිස් හිස් කබල් 3ක් මතු වෙයි

කර්තෘ Sagarika Chathumali

26 Jan, 2014 | 11:18 am

පොල්ගහවෙල, මා ඔයේ බිම් ප්‍රදේශයක තිබී මිනිස් හිස් කබල් 3ක් සහ අස්ථි කොටස් කිහිපයක් හමු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අද උදෑසන පොල්ගහවෙල පොලීසියට ලද තොරතුරකට අනුව කරන ලද විමර්ශනයකදී අදාළ අස්ථි කොටස් සොයා ගත් බව ය.

මේ දිනවල මා ඔයේ ජල මටට්ම පහත බැස ඇති බැවින් මෙම අස්ථි කොටස් මතු වී ඇති බව ද ඔහු පැවසී ය.

අප වාර්තාකරු පැවසුවේ, එම හිස් කබල්වලින් එක් හිස් කබලක් හඳුනාගත නොහැකි තත්ත්වයක පැවති බව ය.

maaaa

 

ma_oya3

ඡායාරූප- යූ රිපෝටර් ඩිමේෂ් අධිකාරි – පොල්ගහවෙළ   DIMESH

 

 

 

 

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]