නිවසේ වහලය හදන්න ගිහින් විදුලි සැරට දෙදෙනෙක් බිලිවෙති

නිවසේ වහලය හදන්න ගිහින් විදුලි සැරට දෙදෙනෙක් බිලිවෙති

නිවසේ වහලය හදන්න ගිහින් විදුලි සැරට දෙදෙනෙක් බිලිවෙති

කර්තෘ Chathuranga Rajapaksha

26 Jan, 2014 | 10:12 pm

පයාගල, මග්ගොන ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ නිවසක වහලයේ අලුත්වැඩියා කටයුත්තක නිරතව සිටියදී අද පෙරවරුවේ ඔවුන්ට විදුලි සැර වැදී ඇති බව ය.

මියගොස් ඇත්තේ තල්ගස්ගොඩ හා ගිනිගස්ගොඩ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 ක හා 25 ක පුද්ගලයින් දෙදෙනෙකි.