ඕනෑම උසස්  නිලධාරියෙකුට දඬුවම් කරන්න රජයට ශක්තිය තියෙනවා – බැසිල්

ඕනෑම උසස් නිලධාරියෙකුට දඬුවම් කරන්න රජයට ශක්තිය තියෙනවා – බැසිල්

ඕනෑම උසස් නිලධාරියෙකුට දඬුවම් කරන්න රජයට ශක්තිය තියෙනවා – බැසිල්

කර්තෘ Chathuranga Rajapaksha

26 Jan, 2014 | 7:29 pm

එක්සත් ජනතා නිදහස් සන්ධාන‍ කොළඹ දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ, රාජගිරිය නගරයේදී පැවැත්විය.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රජපක්ෂ මහතා

[quote]කොයිතරම් උසස්  නිලධාරියෙක් වුණත් උසාවියට ගෙනියලා දඬුවම් කරන්න ශක්තිය අපේ රජයට තියෙනවා[/quote]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා

[quote]මේ ආණ්ඩුව තුළ යමක් දැනෙනවානම් නිවැරදි විය යුතුයි කියලා වෙනස් විය යතුයි කියලා මේ.. මේ.. අඩුපාඩු සහ ප්‍රමාද දෝෂ ආණ්ඩුවෙ තිබෙනවැයි කියලා.. ඒවමා සකස්කරගන්න සහ නිවැරදි කරගන්නත් මේක තමයි ඉතාමත්ම හොඳ අවස්ථාව.[/quote]

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා

[quote]ආණ්ඩුවක් එක්ක දීග කනකොටත් එහෙමයි. ඉතිං ඒක අපි තේරුම් ගන්න ඕනේ[/quote]